රහස් ගොන්නක් සඟවා ගත් බුලතාගේ බිරිදගේ අභිරහස් ගල් පඩිපෙළක්…..!

බුලතා යනු යෝධයකු බව ලංකාවාසී බොහෝ දෙනෙක් දකිති. එදවස විසු රජතුමන්ගේ අවධානය ගනු වස් මෙලෙස විශාල ප්‍රදේශයක් කළු ගලින් වට කොට වැවක් තැනූ අතර එය අද අප හඳුන්වන්නේ සොරබොර වැව …

Read More

චේ… ශ්‍රී ලංකාවට පැමිණි දා! හැබැහින් දුටු ශ්‍රී ලාංකිකයෙකුගේ අත්දැකීම්…

ක්‍රිස්‌තු පූර්ව 422 දී ග්‍රීසියේ ජීවත් වූ සොෙµdක්‌ලිස්‌ නම් දාර්ශනිකයාගේ “ඇන්ටිගනී” නම් නාට්‍යයේ වැදගත් කාරණා දෙකක්‌ අවධාරණය කරයි. ඉන් පළමුවැන්න ප්‍රජා පීඩිත නායකයා පරාජය කළ යුතු බවයි. ජනතාව සදාචාර සම්පන්න …

Read More

නාග රාජයෙක්‌ ආරක්ෂා කරන අෂ්ට ඵල බෝධීන්වහන්සේලා ගැන දන්නවාද….!

අන්ධකාරයෙහි ගිලී පවතින ලෝකයා එයින් මුදා ගෙන ප්‍රඥා ප්‍රදීපය දල්වා ලෝ සතුන් සුවපත් කිරීමට බුදුන් වහන්සේ ලෝකයට පහළ වීමම මහා ආශ්චර්ය ජනක සිදුවීමකි. එසේම ත්‍රිසහස්‌සී ලෝක ධාතුවටම දැනෙනා අසිරිමත් ක්‍රියාවලියකි. …

Read More

අකව්න්ට් එක හදපු ගමන් $10 ක් – තව යාළුවෙක් ඇඩ් කරොත් ඔයාට $25 ක්

මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම් මොකක්ද මේ EBATES කියන්නේ? 1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී …

Read More

මේ ජනමතය අදත් බෞද්ධ සමාජයට කිදාබැස ඇත්තේ මේ සිද්ධිය මුල්කරගෙනය

බෞද්ධයා යනු සියලු ආගම්වලට ගරු කරන පුද්ගලයෙකි. කිසිදු ආගමකට හානියක් නොකරන පුද්ගලයෙකි. පරම අවිහිංසා වාදී පුද්ගලයෙකි. ඉන් ප්‍රයෝජන ගන්නා අන්තවාදී ආගමික කාක්කෝ දළදා හිමියන් වෙත දිගින් දිගටම පහර දෙති. දළදා …

Read More

උසස් පොලිස් නිළධාරීන්ටත් දඩ ලියන පොලිස් නෝනලා ඉන්න රටක් දන්නවාද…!

ලෝකයේ දියුණු රටවල මාර්ග නීති කඩ කරන්නන්හට විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක වේ. කිසිවකුත් නීතියට ඉහළින් සලකා කටයුතු කිරීමක්‌ සිදු නොවේ. ජපානයේ ඇති සීමිත ඉඩකඩ ප්‍රමාණය සහ දැඩි නාගරීකරණය හමුවේ තෝකියෝ …

Read More

සත්ත්ව ලෝකයේ අමරණීය ජාතික වස්තුවක් ලෙස නම් කෙරුණු ලොව පළමු හීලෑ ඇතා දන්නවාද?

මහනුවර ඇසළ පෙරහර යනු ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අපූර්වත්වය ලොවට කියාපාන සංස්කෘතික දැක්මක් ලෙස හැඳින්වීම නිවැරැදිය. දළදා පෙරහර පැවැත්වීම උත්තම පූජාවක් ලෙස බෞද්ධයෝ පිළිගනිති. දළදා සම්ප්‍රදායන්ට අනුකූලව වාර්ෂිකව ඇසළ මාසයේ එළැඹෙන …

Read More

සිරිපා මළුව එකෙළි කරන සිරිපා පහනේ මින් පෙර ඔබ නොඇසු කතාවක්

ශ්‍රී පාද කඳු මුදුනේ පිහිටි දොළොස්‌මහේ පහනේ කතාව 1920 ගණන් දක්‌වා ඈතට දිවෙන්නකි. පානදුරේ වාසය කළ වෛද්‍ය සයිමන් සිල්වා මහතා 1928 දී ශ්‍රී පාද වන්දනාවේ යෙදුණු අතර ඔහුගේ පවුලේ අය …

Read More

පොඩි පුතා නිසා කඳුළු සමග සිරබත් කන අම්මාගේ කතාව

ඇගේ නම මිසිලින් නෝනාය. වයස අවුරුදු හැත්තෑපහක්‌ පමණ වේ. මාතර වලස්‌මුල්ල ගම්මානයේ කාගේත් හොඳ හිත දිනාගෙන තමන්ගේ පාඩුවේ ජීවත් වූ පවුලකි. ඇගේ සැමියා රියෑදුරු රැකියාවක්‌ කළ අතර හදිසි අනතුරකින් මියගොස්‌ …

Read More

අවුරුදු 86 කට පෙර මගීන් 27 කට මරු කැදවූ මුල්ම දුම්රිය අනතුරේ කතාව මෙන්න..!

1865.01.14 ගොංගිතොට අනතුර, 1923.01.21 දා සිදු වූ මැදවච්චිය අනතුර, මීරිගම විල්වත්ත සිදුවූ (1964.10.14 දා) අනතුර, කුරුණෑගලදී 1981.01.05 දා සිදු වූ අනතුර, හා 1998.04.25 දා බුඡ්ජොමුව දුම්රිය අනතුර ශ්‍රී ලංකා දුම්රිය …

Read More