ONLINE SHOPPING කරලා සල්ලී හොයමුද

වෙනදට නම් ඔයාට වෙන්නේ ඔන්ලයින්  ෂොපින් කරලා සල්ලී වියදම් වෙන එකනේද? අද ඔයාට අපි කියාදෙන්නේ සල්ලී හොයන විදියක්. උපදෙස් පිළිවලින් පිළිපදින්න.ඔයාට පුළුවන් වැඩේ අල්ලගන්න ලේසීයෙන්ම.

මොකක්ද මේ EBATES කියන්නේ | STEP 1

මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම්

1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක.      

මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. 

දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.

ලෝකයේ තිබෙන සුපිරි වගේම විශ්වාසවන්තම Online Shopping Stores eBay, Amazon,Aliexpress,Walmart,Dell,HP වගේ තව Online Shopping Stores 2400+ ක් මෙහි තිබෙනවා. අපිට මේ Online Shopping Stores වලින් ලංකාවට පාවිච්චි කරන්න පුළුවන් බොහොදුරට eBay, Amazon,Aliexpress වගේ shop පාවිච්චී කරන්න පුළුවන්.

SIGNUP & GET $10 BONUS

https://www.ebates.com/r/LAARAP                                             කොහොමද මේක වෙන්නෙ | STEP 2

අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site ( ඒ මොනවද සයිට් කියලා මෙතනින් බලන්න පුළුවන්) එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. 

එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. 

ඒ වගේම තවත් වැදගත්ම දේ තමයි.Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. 

SIGNUP & GET FREE $10 BONUS FROM EBATES

SIGNUP & GET $10 BONUS

https://www.ebates.com/r/LAARAP                                             කොහොමද මුලින්ම නොමිලේ දෙන 10$ ලබාගන්නේ | STEP 3

ඔයාට කරන්න තියෙන්නේ EBATES සයිට් එකට ගිහින් Register වෙන එකයි.

හැබැයි වෙනස තමයි මෙතනදි මුලින්ම සයිට් එකට යන ඔයාටත් නිකන්ම $10 ක් ලබාගන්න සුදුසුකම් ලබනවා

 . ඔව් ඔයාට කියවුණා හරි. ඇත්තටම $10 ක් ලැබෙනවා.

ඒක වෙන්නෙ මෙහෙමයි…

අපිට $10 ලබාගන්න නම් සයිට් එකේ Register වෙලා එය හරහා කාර්තුවකට මුළු වටිනාකම $25 වන පරිදි බඩු මිළදී ගන්න ඕනේ.එතකොට අනිවාර්යෙන්ම ඔයාට නිකන්ම $10 ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ වියදම් කරන $25 මුදලටම Cash Back Money එකකුත් ලැබෙනවා.

“එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම ලැබෙනවා” ඔයාට:

Ebates හරහා ගනුදෙනු කරොත් ඔයාට

  1. තමන් මුදල් ගෙවු භාණ්ඩය ලැබෙනවා
  2.  වියදම් කරන මුදලට Cash Back Money එකක් ලැබෙනවා
  3.  කාර්තුවක් ඇතුළත අන්තර්ජාලය හරහා ගෙන්වන භාණ්ඩ සදහා වියදම් කරපු මුදල $25 ඉක්මවූ විට අමතර තව $10 ඔයාට ලැබෙනවා

SIGNUP & GET FREE $10 BONUS FROM EBATES

https://www.ebates.com/r/LAARAP                                           

මේ Site එක Scam ද?(මුදල් ගෙවන්නේ නැති බොරු Site එකක් ද?) | STEP 4

නෑ. මෙය 100% විස්වාස මා හටද මුදල් ලබාදී ඇත. scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලා ගැනිමට www.scamadviser.com මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදි  බලන්න. 

SIGNUP & GET FREE $10 BONUS FROM EBATES

https://www.ebates.com/r/LAARAP                                           

එහෙනම් Register වෙන විදිය | STEP 5

 එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ

ඉස්සෙල්ලෙම මේ link එකෙන් ගිහිල්ලා Sign up කියන එක දෙන්න https://www.ebates.com/r/ මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා. නැත්නම් Direct  Site එකෙන් Register වෙන්න.

SIGNUP & GET FREE $10 BONUS FROM EBATES

https://www.ebates.com/r/LAARAP                                           

හැබැයි $10 Free ලැබෙන්නේ නෑ. www.ebates.com

 
දැන් ඔයාලා ebay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති passowrd එකක් දීල register වෙන්න

ඉන් පසුව Account Settings වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න.  (Paypal/නිවසේ ලිපින)

 https://www.ebates.com/r/CHANDI213

මුදල් ලැබුණු බවට සාක්ෂී | STEP 6

මේ තියෙන්නේ මට ලැබුනු කිහිපයක්

 

 

මට ලැබෙන්න තිබෙන ඒවා

මෙයින් මුදල් ලැබෙන බව මටද 100% ක් සහතික කළ හැකිය. මටද මුදල් ලැබී තිබේ

SIGNUP & GET FREE $10 BONUS FROM EBATES

https://www.ebates.com/r/LAARAP                                           

තවත් මේ පිළිබදව විස්තර දැනගන්න මේ විඩීයෝ එක බලන්න.