නුවරඑළිය “පුංචි එංගලන්තයක්‌ කිරීමට ජීවිත කාලයම කැප කළ සැමුවෙල් වයිට්‌

ශ්‍රී ලංකාව එංගලන්තයේ සුද්දන්ට යටත්වීමෙන් පසු වර්තමාන නුවරඑළිය නමින් හැඳින්වෙන ප්‍රදේශය සුද්දන්ට සුවදායක වූ බැවින් ඔවුහු එම ප්‍රදේශය තම රටට සමාන පුංචි එංගලන්තයක්‌ බවට පරිවර්තනය කළහ. සිංහලේ රජවරුන් මෙම උස්‌ …

Read More

කන්ද උඩරට හැඩවැඩ කළ රාජකීය ශේ්‍රෂ්ඨ ගෘහනිර්මාණ ශිල්පියාගේ ශොකාන්ත අවසානය

ශ්‍රී ලංකාවේ දීර්ඝ පෞඪ අතීතයට නෙත් යොමු කරද්දී අපට පෙනී යන්නේ මහනුවර රාජධානි සමයේ බිහිවූ අති දක්‌ෂ මෝස්‌තර ශිල්පීන්ගෙන් හා රාජකීය ශිල්පීන්ගෙන් කෙනෙකු වන දේවේන්ද්‍ර මූලාචාරී ගැන දන්නේ හෝ ලියා …

Read More

චේ… ශ්‍රී ලංකාවට පැමිණි දා! හැබැහින් දුටු ශ්‍රී ලාංකිකයෙකුගේ අත්දැකීම්…

ක්‍රිස්‌තු පූර්ව 422 දී ග්‍රීසියේ ජීවත් වූ සොෙµdක්‌ලිස්‌ නම් දාර්ශනිකයාගේ “ඇන්ටිගනී” නම් නාට්‍යයේ වැදගත් කාරණා දෙකක්‌ අවධාරණය කරයි. ඉන් පළමුවැන්න ප්‍රජා පීඩිත නායකයා පරාජය කළ යුතු බවයි. ජනතාව සදාචාර සම්පන්න …

Read More

පොඩි පුතා නිසා කඳුළු සමග සිරබත් කන අම්මාගේ කතාව

ඇගේ නම මිසිලින් නෝනාය. වයස අවුරුදු හැත්තෑපහක්‌ පමණ වේ. මාතර වලස්‌මුල්ල ගම්මානයේ කාගේත් හොඳ හිත දිනාගෙන තමන්ගේ පාඩුවේ ජීවත් වූ පවුලකි. ඇගේ සැමියා රියෑදුරු රැකියාවක්‌ කළ අතර හදිසි අනතුරකින් මියගොස්‌ …

Read More

මැතිනියගෙ කිරි වීදුරුව කැටි ගැසුණු නිසා පාර්ලිමේන්තු කෝකියාට සිදුවුණ දේ

බන්ධුල අබේසේකර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු භෝජනාගාරයේ හිටපු ආහාර කළමනාකාරවයෙකි. 1970 වර්ෂයේදී සාමාන්‍ය සේවකයකු ලෙස පාර්ලිමේන්තු භෝජනාගාර සේවයට පැමිණි අබේසේකර මහතා එතෙක්‌ මෙතෙක්‌ කාලය පුරාවට රාජ්‍ය නායකයන් බොහෝ දෙනකුට මෙන්ම පාර්ලිමේන්තුව …

Read More

බයිනෙත්තු බඳෙන් රජිව් ගාන්ධිට පහර දුන් ඔහුට ඊටපස්සේ සිද්ධ වුණ දේ මෙන්න

ඉන්දු ලංකා ගිවිසුමෙන් රටට අත්වූයේ වාසියට වඩා අවාසියකි. ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ බලහත්කාරකම මත පැටවූ මේ ගිවිසුමෙන් උතුරේ යුද්ධය නැවතුණේ නැත. උතුරු නැගෙනහිර සාමය රකින්නට පැමිණි ඉන්දීය සාම සාධක සොල්දාදුවන් …

Read More

55 ක් වයස හිට්ලර්ට පෙම්හසුන් ලියපු 18 පෙම්වති‌ගේ කතාව

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් ලෝකයට බරපතළ වින්නැහියක්‌ සිදු වූ අතර, ඒ වකවානුවේ කොළඹටද බෝම්බ ප්‍රහාර එල්ල විය. සංග්‍රාමයට වගකිවයුතු පුද්ගලයන් දෙදෙනා ජර්මනියේ නාසි ආඥදායක ඇඩොල්µa හිට්‌ලරුත්, ඉතාලිsයේ µeසිස්‌ට්‌ ආඥදායක බෙනිටෝ …

Read More

ලක්‍ෂ 2500 ක් වටිනා දේපල දන්දී ඇඳිවත පමණක් ඉතිරි කරගත් ඇගේ කතාව

වියරු සිතිවිලි නිසාවෙන් රටක පැන නැගෙන හැම අපරාධයක්‌ම භයානකය. අදින් අවුරුදු හැට හැත්තෑවකට එපිට ඉතිහාසය තුළ අප රටෙහි එවැනි අපරාධයක්‌ සිදු වූයේ කලාතුරෙකින්ය. එහෙත් උදා වී ඇති අද දවස තුළදී …

Read More

අද අගුපිලක අනාථයෙක්‌ වූ ජනපති ජේ.ආර්ගේ ටේලර්ගේ කතාව

* එළීනා ජයවර්ධන මැතිණියට ඇඳුම් මැහුවෙ වෝඩ් පෙදෙසේ ගෙදර නැවතිලා… * ජෝර්ඡ් රාජපක්‍ෂ පවුලේ ටේලර් කම කළා… * 83 ජුලි කලබලේ වෙලාවෙ ඡේ. ආර්. මහත්තයා මං ගැන බලන්න කදිරේෂන් වීදියට …

Read More

කළුලෑල්ලේ පරිගණකය මැවූ ගුරු තරුවගේ කතාව

චිංගීස් අයිත්මාතව් ලියූ ”ගුරු ගීතයේ” දුයිෂෙන් මට වීරයෙක් විය. පාසලක් ගැන අසා නැති ගමක දරුවන්ගේ දෑස් පාදන්නට ඔහු තනිව කළ සටන ඔහුව වීරයකු ලෙසින් අප සිත් තුළ සදාකල් සටහන් කරන්නට …

Read More