ඔක්කෝටම හේතුව ග්‍රාම නිලධාරි හා පන්සලේ ලොකු හාමුදුරුවෝ කරපු අපූරු වැඩක්

පෝ දා ගමේ පන්සලේ සිල් සමාදන් කරවූ පිරිමි සැමගෙන් යළි මත් වතුර නොබොන බවට පොරොන්දුවක් ගත්තා. එදා පටන් ගමේ මත්වතුර පෙරන්නෙත් නෑ. ගම්මුන් යහපත් ධාර්මික රැකියාවලට යොමු වෙලා. මත ගැන …

Read More

”මුදලට ලෙඞ්ඩු බලන අය සිල්වා මාමා කරන දෙයින් සියයට එකක්වත් කරන්නෙ නෑ.

අනුන් ගැන හිතන හදවත් අද මේ සමාජයේ ඉස්සර තරම් නැත. සියල්ල මුදලට තීරණය වන, මුදලින් සියල්ල කරගන්නා මේ සමාජයේ මුදල පසෙක දමා අනුන් වෙනුවෙන් වැඩ කරන්නන් හමුවන්නේ කලාතුරකිනි. එවන් මිනිසුන් …

Read More

හැමෝම කිව්වේ බොරු ගොඩට ආවම මාළුවා විකුණුවේ ලක්ෂයට

අධික වටිනාකමකින් යුත් ලොව දුර්ලභ ගණයේ මාළුවකු බව කියන “බ්ලූ ෆින් ටූනා” වර්ගයේ මත්ස්‍යයකු මීගමුව ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට හසුව ඇතැයි පසුගියදා වාර්තා විය. මෙරට මාළුවකු සඳහා නියම වූ ඉහළම වෙළඳපළ …

Read More

රෝද පුටුවෙන් ගිහින් දත් ගලවන රූප සුන්දරී

ඉන්දියාවේ ‍බෙංගාලුරූස්හි ජීවත්වන රාජාලක්ෂ්මීට උපතින් ම සුන්දර රූ සපුවක් සහ තියුණු බුද්ධියක් හිමි විය. ඇගේ අනාගත බලාපොරොත්තුව වූයේ දන්ත වෛද්‍ය විශේෂඥවරියක් වීමය. ඇය පාසැල් කාලයේ සිටම උනන්දුවෙන් එම විෂය ක්ෂේත්‍රය …

Read More

ලෝකයේ දුරකථන සමාගම් අවලංගු කරපු ශාපලත් දුරකතන අංක

දස වසරක් පුරා මෙම ජංගම දුරකතන අංකය භාවිත කළ පුද්ගලයන් සියල්ල අස්වාභාවික හේතූන් නිසා මිය යාස නිසා බල්ගේරියාවේ ජංගම දුරකතන සේවා සපයන මොබිටෙල් සමාගම ඉහත දුරකතන අංකය සදහටම විසන්ධි කර …

Read More

පොළෝ මට්ටමේ සිට බැලූ විට නිකම්ම නිකම් අගල්, අහසේ සිට බලද්දී පෙනෙන දේ විස්මය ජනකයි.

පේරු රටේ අන්දීස් කඳුකරය අසල කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා (Naska) නමින් හැඳින්වෙන ඈත අතීතයේ විසූ ගෝත‍්‍රිකයන් …

Read More

මුං ඇටවල තියෙන මේ රහස් ගුණ දැනගත්තො‌ත් ඔබ හැමදාම කනවා

මුං ඇට කියන්නේ අපිට ඉතාම හුරුපුරුදු, සමීපතම ධාන්‍ය වර්ගයක්. එදිනෙදා ආහාර වේල රසවත් කරන වෑංජනයකටත් මුං ඇට ඉතාම සුදුසුයි. මුං ඇට තම්බලා ලූණු මිරිස්, පොල් එක්ක කන්න පුංචි දරුවොත් හරිම …

Read More

මෙය දුටු සැණින් ශෙයා කරන්න

දැනට පවතින වර්ෂාපතනය සමඟ නිල්වලා පහළ නිම්නයේ හා කිරම ආර අවට ගංවතුර තත්ත්වය මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, මාතර, …

Read More

ටොලමිගේ සිතියමේ ලංකාව ලොකුවුනේ කොහොමද …

අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය කීවේත් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස විරුදාවලිය ලැබුවේත් මේ සිරිලක් දිවයිනයි. එහි පතල කීර්තිය කොතෙක් ද යත් බයිබලයේ සඳහන් සමෘද්ධිමත් ම නගරය ටාර්ෂිස් නමැති පුරවරය අතීත සිරිලක මහ …

Read More

කෘතිම බුද්ධිය භාවිතා කරමින් සියදිවි හානිකර ගැනීමට උත්සහ කරන ෆේස්බුක් සාමාජිකයින් හඳුනා ගැනීමට පියවර

ෆේස්බුක් සමාජ ජාලය අද වන විට අපේ ජීවිතයේ එක් අංගයක් බවට පත්වී හමාරයි. ඒ වගේමයි දැන් ෆේස්බුක් එකේ නැති කෙනෙක් නැති තරම්. මේක අපේ ජීවීතයට කොයිතරම් බලපෑම් කරාද කිව්වොත්. දැන් …

Read More