Blog

සොබා­ද­හ­මට එදි­රිව නොගිය විශ්මිත ශිෂ්ටා­චා­රයක රහස්

එල්ලංගාවක රැඳෙන ජලය හේතුවෙන් භූගත ජල මට්ටම ඉහළ යන අතර උල්පත්වල ජලයද වැඩි කාලයක්පුරා ආරක්ෂාවීම සිදු වේ. මේ නිසා පසේ ක්‍ෂුද්‍ර ජීවන්ට වැඩීමට සුදුසු තත්වයක් ඇති වේ. මේ නිසා පසේ …

Read More

ඡායාරූප ලබා දෙන්නත් කැමැති නෑ, මේ සිරිපා හිමේ අසිරිය රැ‍කගන්න ඒවා සැඟවීම තිබෙන්න ඕනෑ

ගිලීමලේ රජ මහා විහාරය සිරිපා භිමේ ට ඉතා කිට්ටු අතීත පූජා භූමියකි. ඒ අවට ප්‍රදේශයේ උඩුකුලාන, මස්කෙළිගඟින් එහා බටේපොළ, ලබුවාව, මාපලාන, පලාබද්දල, ගල්කඩුවමඩම, ඇඳිරිකැලේ ආදී ගම්මානවලත් ගැමියෝ එකාවන්ව අපට තොරතුරු …

Read More

මිනිස් දෑතින් නිමවූ කෘතිම සමුදුර ගැන දන්නවාද..?

සූවස් ඇළ මිනිසා විසින් නිර්මිත විස්මිත නිර්මාණයකි. සූවස් කැනල් කම්පැනි නමැති සමාගම විසින් 1859 සහ 1869 කාල වකවානුවේදී මේ ඇළ කණින ලදී. මෙය සාදා නිම කිරීමට අවුරුදු දහයක් ගත වී …

Read More

හැමදාම පහන් දහස් ගණනක් දැල්වෙන මහ කැ‍ලේ ගල් ගුහාවක්…..!

පලාබද්දල පාරෙන් ඇහැල කණුවට වැටෙන දේනකන්ද මුක්කුවත්ත පාරේ ගම්මානයට කිට්ටු ‘ගවරවිල’ නම් ස්ථානය අප ඉකුත් දා කියු අක්කර 50 – 60 ක වපසරියකින් යුත් භූමි පෙදෙසේ කෙළවරය. අප කියූ මාපලන්ඇල්ල …

Read More

මේ දෙවියන් සතුන් මළුව වඳින සමනළ කන්දේ සුන්දර ප්‍රදේශය ගවරවිලයි

සබරගමු පළාතේ ඓතිහාසික සමනළ කන්ද වටා එතුණු බෑණ සමනළ කඳු පන්තිය ඇසට රසඳුනකි. නටන මොණරුන්ගෙන් හා දුව පනින මුව පොව්වන්ගෙන් ගෝන සා, මීමින්නන්ගෙන් පිරි මේ මහා වනය සුන්දර ය. සදාහරිත …

Read More

ලෝක සිතියමට අලූත් දූපත එක් කළ රුසියානු සිසුන් දෙදෙනා

රුසියාවේ මොස්කව්හි ජීවත් වන වලේර්යා සියැන්කා 15 හැවිරිදි දැරියකි. අර්තියොම් මාර්කරෙන්කාගේ වයස අවුරුදු 14කි. ඔවුන් දෙදෙනා ඉගෙනීමට උපන් හපන්කම් ඇත්තවුන් ය. පාසලේ දී ඔවුන්ගේ කැමතිම විෂය භූගෝල විද්‍යාවයි. පාසලෙන් පැවරුණු …

Read More

ලංකාවේ තැඹිලි වතුර ලෝකයට යවන අපේ යෝධ මිනිහෙක්

ඔහුගේ ජීවිත කතාව පොතකට නැගුවොත් එහි පරිච්ෙඡ්ද වැඩි ගණනක් ලියැවෙන්නේ නොපසුබස්නා වීරිය ගැනය. අතරමැද එකම එක පරිච්ෙඡ්දයක් වාසනාව ගැනද, තවත් එකක් ජයග‍්‍රහණය ගැනද එතනින් අනතුරු කලකිරීම් ගැනද ලියමින් කතාව පෙළගස්වන්නට …

Read More

සිංහල වචනයක්වත් මට ලියන්න බෑ තුනේ පන්තියට ඇතුළු වෙනකොට – ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය නීලිකා මලවිගේ

අගනුවර ඉපිද දේවි බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිමාකර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය ලැබූ නීලිකා මලවිගේ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහාය පර්යේෂිකාවක ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූයේ 2000 වසරේය. …

Read More

ලංකාවේ අප්‍රකට කතාවක් පෙම් කතාවකින් ඉදිවුණු ටජ්මහල

ඉතිහාසය පුරාම අපේ රට සතුරු ආක‍්‍රමණවලට ලක් විය. අපේ අතීත රජවරුන්ට නිරන්තරව ආක‍්‍රමණිකයින්ට එරෙහිව යුද කරන්නට සිදු විය. එනිසා අපට ඇත්තේද යුද වීරයන් හා සටන්කාමීන් ගැන කතාන්දරවලින් පිරුණු ඉතිහාසයකි. එහෙත් …

Read More

අනිවාර්යෙන්ම කවදාහරි මේක ඔයාට වැදගත් වෙයි

Rail hike එකක් යද්දී ඒ යන මාර්ගයේ hike කරන වේලාව ඇතුළත ගමන් ගන්න දුම්රිය වේලාවල් ගැන තිතටම දැනගෙන ඉන්න ඕන. නැත්තං බිංගෙයක් ඇතුළෙන් යන අතර මග කෝච්චිය ආවොත් වෙන්න පුළුවන් …

Read More