ඔයාට මිස් වෙච්ච එව්වා තියෙද බලන්න

මේ දවස් වල ලංකාවම කතාවෙන්නේ තෙල් හිඟය ගැන.මේ නිසා බොහෝ රථ වාහන හිමියන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දැඩි අපහසුතාවට ලක්වෙලා තිබෙනවා.බාල තෙල් නැවක් ආපහු හරවලා යවපු නිසා මේ තත්වය ඇතිවුණා කියලයි ආණ්ඩුව නම් කියන්නේ.

ඒත් එක් තෙල් නැවක් ප්‍රතික්ෂේප කළ පමණින් රටටම තෙල් නැතිවෙනවා නම් ඒක පිළිගන්න බැරි තත්වයක් කියලයි බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නේ.රටටම බලපාපු මේ ප්‍රශ්ණය මුහුණු පොතෙත් ප්‍රධාන මාතෘකාව වෙලා.මේ ඒ ගැන මුහුණු පොතේ අය කියපු කතා ටිකක්..

හැමදාම කවියෙන්ම වැඩේ දෙන ඊයා හලෝ රිටන් පේජ් එකේ තිබුණ එක තමයි මේ

මේක නම් තිබුණ පේජ් එක දන්නේ නැහැ බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

මේක නම් තිබුණේ පැනියා පේජ් එකේ

මේක නම් තිබුණ බ්රෝ පේජ් එකේ.

මොනවා වුනත් අපේ මිනිස්සු මාකටින් අතින් නම් අයේ මොන ජගතෙක්ටවත් අල්ලන්න බැහැ

මේක නම් තිබුණ පේජ් එක දන්නේ නැහැ බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

මේක නම් තිබුණ පේජ් එක දන්නේ නැහැ බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

ආණ්ඩුවෙන් කිව්වානේ තෙල් ගහන්නේ ටැංකිවලට විතරමයි බෝතලේට ගහන්නේ නැහැ කියලා. ඒකට අපේ කොල්ලෙක් කියපු විදියටම කරලා. බයික් එකේ තෙල් ටැංකිය ගලවාගෙන ඇවිත් තෙල් ගැහුවා කියලි තමයි බුකිය පුරාම කතා වුනේ.

මේක නම් තිබුණේ රොන්සුරා පේජ් එකේ

අපිට ඉතින් ආයේ පරණ කාලේටම යන්න වෙයි වගේ

මේක නම් තිබුණ පේජ් එක දන්නේ නැහැ බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

 

මේක නම් තිබුණ සරමේ හිටං පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

මේක නම් තිබුණ පේජ් එක දන්නේ නැහැ බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

ආණ්ඩුවෙන් දාපු අලුත් ගැසට් එක අනුව තෙල් දෙන්නෙ නැහැ කිව්වනේ බෝතල් වලට. ඒකට දාපු විසදුමක් වෙන්නෑ මයි හිතේ.. වැඩේ හොදයි ඉතින්

මේක නම් තිබුණ සරමේ හිටං පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

 

මේක නම් තිබුණේ ටීන් කියන පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

මේක නම් තිබුණ පේජ් එක දන්නේ නැහැ බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

මේක නම් තිබුණ සරමේ හිටං පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

මේක නම් හොරගමපිටියා පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

මේක නම් තිබුණ පේජ් එක දන්නේ නැහැ බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

 

මේක නම් ජුලා පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

මේක නම් තිබුණ පේජ් එක දන්නේ නැහැ බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

මේක නම් වෙබ් බුවා පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

මේක නම් කැම්පස් පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

සූර පප්පාගේ කාටූන් එකේ නැවේ කුඹගහේ උඩ ඉදන් කැගහපු ඩයල් එක වගේ අද අපිටත් නැව් එනකං බලං ඉන්න වෙලානේ

 

මේක නම් අහවල් ෆන් පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

 

මේක නම් ගැන්ස්ටර් රත්නේ පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක් 

 

මේක නම් තිබුණ සරමේ හිටං පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

අපිට මතක ලැම්බොගිනි පැදපු අයියව මතක් වෙලා තියෙනවා ගම්පහ සංහයෝ පේජ් එකට

මේක නම් ඇඩ්රස් නැ පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

 

මේක නම් ඇන්ටා පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

 

ෂැම්පු වගේ ෂැෂේ පැකට් වල තෙල් ආවොත් කොහොමද.. අපේ කට්ටියගේම වැඩ පෙන්නපු හොද එඩිටින් එකක්

 

මේක නම් අන්දරේ පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

 

මේක නම් රොන්සුරා එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

මේක නම් අමල් බිසෝ පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

මේ වගේ ගොඩ ගියපු අයියලා නංගිලාත් ඉන්නවද දන්නේ නැහැ ඉතින්

මේක නම් සුදු මාමේ දුව දෙනවද පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

 

අපිට හැමදාම වැරදුන තැන. අපි ගැන විතරක් හිතපු එක. අනික් එකාට කෙළ වුණත් කමක් නැහැ කියලා

 

මේක නම් තිබුණ මදාවියා පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

මේක නම් තිබුණ පේජ් එක දන්නේ නැහැ බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

බුකියේ මේ ජරමර අස්සේ දැකපු පට්ටම පොස්ට් එක. කට්ටිය ගොඩක් මේක දාලා පොස්ට් හදලා තිබුණා ඒත් ඇත්තටම මුළින්ම කරපු එකා නම් පට්ට වැඩ්ඩෙක් වෙන්න ඇති

මේක නම් තිබුණ පේජ් එක දන්නේ නැහැ බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

 

මේක නම් අපිට ෆන් පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

 

මේක නම් ෆේස් බුක් අම්බලම පේජ් එකෙන් බුකියේ ශෙයා වුණ පොස්ට් එකක්

අනේ මන්දා මේ කොල්ලෝ දෙන්නට මොකක් වෙලාද කියලා. පව් ඉතින්…

Save