වියූට්නාම ටාසන් හා ඔහුගේ පියාගේ කතාව

ටාසන් කියූ පමූණින් අපේ රටේ නොදන්නා කෙනකු නැති තරම්ය. ඇමෙූරිූකානු ලේඛක එඩ්ගා රයිස් බරෝ ගේ මේ මනඃූකූල්පිත චරිූතය කාටූන් චිත්‍ර, කතාූන්දර පොත්, නවූකතා හා කාටූන් චිත්‍රූපූටූවූලින් අපේ සිත් වසඟ කරද්දී ටාසන් චිත්‍රූපට පෙළින් ටාසන් තවත් අප හා සමීප විය. මනඃූකූල්පිත ටාසන් එසේ අපේ සිත් වසඟ කරද්දී සැබෑ ලොවේද ටාසන් මෙන් මහා වනාූන්තූරූයක ජීවත් වූ පුද්ගූලූයන් දෙදෙූනකු ගැන මුලින්ම වාර්තා වූයේ මින් වසර තුනූකට පමණ පෙරූදීය. වියූට්නාූමයේ මහා ඝන වනාූන්තූරයේ වසර 41ක් මෙලෙස කල් ගත කළේ පියකු හා පුතෙකි. ඔවුන් දෙදෙූනාගේ ජීවිත මහා කැලෑවේ ගෙවී ගියේ ටාසන් ගේ ජීවිූතය මෙනි. ඔවුන්ට කැලූයේදී ගස් වැල් මුල් හා පලූවැල හා මී පැණි ඇතිූතූරම් ලැබිණි. මත්ස්‍යූයන්, මීයන්, වඳුූරන්, නයින්, ගෙම්බන්, වවුූලන් හා කුරුූල්ලන්ද ඔවුහූ සිය ආහාූරූයට එක් කර ගත්හ. මේ දෙදෙූනාම විළිූවූසාූගත්තේ ‘ටාසන්’ මෙන්ම ගස්වල අතු කොළ හා පොතුූවූලිනි. ඔවුන්ගේ හිසට සෙවණ දුන්නේද රූස්ස ගස් මුදුූන්වල තාවූකාූලිූකව ඉදිූකර ගත් කොළ අතු පැල්කොූටය.

මේ වියූට්නාම ටාසන් හා ඔහුගේ පියාගේ කතාව ලෝක මාධ්‍ය වෙත හෙළි වූයේ එක්තරා පුද්ගූලූයකු නිසාය. ඔහු ඇල්වාරෝ සෙරෙසො ය. හෙතෙම ලෝකයේ මිනිස් වාසූයෙන් තොර හුදෙූකලා ප්‍රදේශ කරා සංචාූරූයන් රැගෙන යන සුප්‍රූසිද්ධ සංචාූරක සමාූගූමක ප්‍රධාූනිූයෙකි.

ඔවුන්ගේ කතාව ඇරැූඹෙන්නේ 1972 වසූරෙනි. ඒ වෙද්දී ඇමෙූරිූකානු හමුදා වියූට්නාූමූයට ගුවූනින් බෝම්බ හෙළූමින් සිටිූයේය. හෝ වෑන් තාන්හ් සිය බිරිය හා පුතුන් දෙදෙනා සමඟ ජිවත් වූයේ ට්‍රා කෙම් නම්වූ වියූට්නාම කුඩා ගම්මාූනූයූකය. යුද්ධූයට බියෙන් ජීවත්වූ වෑන් තාන්හ්ට ගමේ ජීවිූතය එපා වූයේ ඔහුගේ බිරිය හා පුතුන් දෙදෙූනකු බිම් බෝම්බූයූකට හසුූවීූමත් සමූඟය. ඔවුන්ගේ බාලම පුතු හෝ වෑන් ලෑන්ග් ඒ වෙද්දී දෙහැූවිූරිූදිය. බිරිූයගේ මරූණූයෙන් කම්පාූවට පත් වෑන් තාන්හ් දෙවූරක් නොසිතා පසුූදාම සිය ළදරු පුතු ද කැටිව කැලූයට පැන්නේය. එදාූයින් එදාට පසු මේ පිය පුතු දෙදෙන යළි කිසිදා ගම්මාූනූයක් අසූලූටූවත් පා නොතැූබූහ. දිනෙන් දින මහා කැලෑූවූටම රිංගූ ඔවුන් නතර වූයේ එරට ටේ ට්‍රා දිස්ත්‍රිූක්කයේ කේවෑන්ග් න්ගායි නමින් හඳුූන්වන මහා ඝන කැලෑූවේය. කාලය පියඹා යමින් ගම්මාන පුළුල් වෙද්දී මේ පියා පුතා ද කැටිව තව තවත් කැලූයූටම වැදුූණේය. ඉන්පසු දශක හතූරක් තිස්සේ මිනිස් පුලුූටූක්වත් ඇස නොගැසී ළදරු පුතු හැදුණේ වැඩුණේ පියාගේ මනාූපය පරිූදිය.

කැලෑ ජීවිූතූයට ගැළූපෙන පරිදි ජිවත් වන අන්දම පුතාට ඉගැන්වූ පියා වනාූන්තූරයේ කෑමට සුදුසු අල වර්ග කැලෑ කොළ හා ඵල වැල සොයා ගන්නා අන්දම පුතාට වටහා දුන්නේය. ඇතිූතූරම් ජලය ඇති කැලෑවේ ඇළ දොළූවූලින් ඔව්හූ ඇති පදම් මාළු අල්ලා ගෙන කෑමට ගත්හ. මාළු නොමැති දිනූවූලදී ඔවුන්ගේ ආහාූරය වූයේ කැලයේ අල්ලා ගන්නා මීයකු දෙන්නකු වවුූලකු හෝ කුඩා සතෙකි. මේ සතුන් පලහා කෑමට ඔවුන් සතුව කිසිදා නිවා නොගෙන දල්වා ගත් ‍ගිනි ගොඩක් විය. ඇතැම් අවූස්ථාූවල මේ දෙදෙනා කැලය එළි කර ධාන්‍ය වවා ආහාූරූයට ගත්හ. ඔවුන් රාත්‍රිය ගත කළේ කැලයේ මහා රූස්ස ගසූකට යාකර පොළොව ම්ට්ටමේ සිට අඩි පහක් හතක් තරම් උසින් අටවා ගත් අතු පැලූවූලය.

මේ අපූරු ටාසන් පුතා හා පියා වසර 41ක් කැලයේ කල් ගත කළ අන්දම ලෝකූයාට හෙළි වූයේ ද ඔවුන් කැලූයෙන් බැහැූරව යළි මිනිස් වාසූස්ථාූනූයූකට පැමිූණීූමත් සමූඟය. මහා වනාූන්තූරයේ වෙසෙන අද්භූත පුද්ගූලූයන් දෙදෙූනකු දැක කුතුූහූලූයට පත් දර එකතු කිරීූමට කැලූයට ගිය ගම්මුන්ට මේ දෙදෙනා නෙත ගැටුණේ 2013 වසූරේූදීය. එතැන් පටන් ඔවුන් ගැන දැඩි අවූධාූනූයක් යොමු කළ අයෙක් විය. ඔහු හෝ වෑන් ට්‍රී ය. බිම් බෝම්බූයට හසුව බිරිූයත් සමඟ මිය ගියාූයැයි වෑන් තාන්හ් සිතා සිටි අනෙක් පුතා ඔහුය. බිම් බෝම්බූයෙන් බේරුණු ඔහු මව හා පියා නොමැූතිව ගමේ අනෙක් අය හා ඇතිූදැූඩිවී ලොකු මහත් වූ දා සිට සිය මතූකයේ සිටි පියා හා සොහොූයුරා සෙවිමේ නිරත විය. එතැන් පටන් වරින් වර කැලූයට ගිය ඔහු ක්‍රමූයෙන් මේ හුදෙූකලා මිනිූසුන් දෙදෙූනාගේ විශ්වාූසය දිනා ගත්තේය. මේ දෙදෙනා ගැන බලූධාූරීන්ට දැන්වීූමෙන් පසු ඔවුන් රැගෙන ඒම සඳහා මහා වනූයට යෑමේ මෙහෙූයුූමක් ක්‍රියාූත්මක විය. ඔවුන් සිටින ඉසූව්වට ගියද අදාළ පිරිූසට ඔවුන් සොයා ගැනීූමට පැය හත අටූකට වඩා කාලූයක් ගතූවිය.

“මේ අය ගමට රැගෙන එද්දී ඔවුන් දැකීූමට පැමිණි පිරිස නිසා ඔවුන් බෙහෙූවින් බියට හා කලූබූලූයට පත් වුණා. ඔවුන් කතා කිරීූමට දැන සිටියේ එක් ගෝත්‍රික භාෂාූවක් පමූණයි. අප ඔවුන් හා අදූහස් හුවූමාරු කර ගත්තේ අංග චලූනූයෙන් ” යනුූවෙන් මේ පිය පුතු දෙදෙනා ගම්මාූනූයට රැගෙන ඒමට ගිය කණ්ඩාූයමේ ප්‍රධාූනියා පවසා තිබිණ.

ගම්මාූනූයට කැටුව ආ මේ දෙදෙනා ප්‍රථූමූයෙන්ම වෛද්‍ය ප්‍රතිූකාර සඳහා යොමු කෙරිණ. ඔවුූන්ගෙන් ආගිය තොරූතුරු විමූසුණේ ක්‍රමූයෙනි.

“වෑන් තාන්හ් වනාූන්තූරූයෙන් එළිූයට එනූතුූරුම සිතා සිට ඇත්තේ ඇමෙූරිූකානු වියූට්නාම යුද්ධය ඒ වෙනූතුූරුත් පවූතින බවයි. ”

වනාූන්තූරයේ සිට සොයා ගත් මේ පිය පුතු දෙදෙන ඉන්පසු පදිංචි කෙරුණේ කැලෑූබද නිවෙූසූකය. ඒ වෙද්දී පියා 85 හැවිූරිූදිය. පුතා 44 හැවිූරිූදිය. පියාගේ මානූසික හා ශාරීූරික සෞඛ්‍ය පිරිූහෙද්දී වෑන් ලෝන්ග් පුතා සොහොූයුරා සමඟ හේනේ වැඩට එක්විය. වසර තුනක් තිස්සේ ගමේ පදිංූචිව සිටිූයද ඔවුන් සාමාන්‍ය ජන ජිවිූතූයට හුරු වූයේ ඉතා සෙමෙනි.

මේ දෙදෙනා ගැන ඇල්වාරෝ සෙරෙූසොගේ සවූනත වැකුණේ 2015 වසූරේූදීය.

“වනූගත අලුත් අත්දැූකීම් ලැබ ගැනීමේ චාරිකා සඳහා මිනිූසුන් රැගෙන යන මට මේ දෙදෙනා මේ සා කාලූයක් වනාූන්තූරයේ ඉතාූමත් සෞඛ්‍ය සම්පූන්නව සතුූටින් සිටි අන්දම දැන ගැනීූමට අවශ්‍ය වුණා. එහෙත් මා නොදැූනීම මට මගේ ජිවිතයේ දුටු පුදුූමාූකාර පුද්ගූලූයන් දෙදෙූනෙකු දැක ගැනීූමට ලැබුණා. ” පිය පුතු දෙදෙනා සොයා ආ ඇල්වාරෝ පැවූසුවේ එලෙූසිනි.

ගම්මාූනයේ ඔවුන් වෙසෙන නිවෙූසට පැමිණියද ඔවුන්ගේ විශ්වාූසය දිනාූගෙන කතාූබහ ඇරැූඹීූමට ඔහුට දින ගණූනක් ගත විය. මුලදී බියවූ සතකු ලෙසින් මුල් ගැන්වුණු ලෑන්ග් පසුව ඇල්වාූරෝට හා ඔහු අත වූ කැමරා මෙවූලූම්වූලට හුරුවිය. මුළු ජීවිූතය පුරාම ලෑන්ග්ට කාලය ගැන හැඟීූමක් තිබුණේ දිවා හා රාත්‍රී කාලය ගැන පමණි. සූර්යා හා ගින්දර හැර වෙනත් ශක්ති ප්‍රභූවූයක් දැක නොතිබූ ලෑන්ග් නිවෙසේ දැල්වෙන විදුලි බල්බය, විදුලි පන්දම දැක පුදුූමූයෙන් පුදුූමූයට පත්විය. අහස පීරාූගෙන එන ඇමෙූරිූකානු ප්‍රහාූරක යානා හැරුණු කොට ශිෂ්ටාූචාූරූවත් ලෝකය ගැන ඔහු දැන සිටියේ පියා කියා දුන් දෙයක් පමණි. සිය පුතුට වනාූන්තූරූයෙන් පිටූස්තර ලෝකූයක් ගැන දැනුම දීම පියා සීමා කර තිබුණේ අනෙක් පුද්ගූලූයන් ගැන පුතුගේ සිතේ බියක් ඇති කරූවූමිනි. ඊට හේතු වුයේ ඒ වෙද්දීත් මිනිූසුන් නසන යුද්ධය තම ගම් පළාත් ගිල ගෙන ඇතැයි පියා සිතා සිටි නිසාය.

“ඔබ ගැහැූනුන් ගැන දන්නූවාද? ”වරක් ඇල්වාූරෝගේ භාෂා පරිූවූර්තූකයා ලෑන්ග් විමූසීය.

“නෑ. තාත්තා කීවේ නෑ ” බොහෝ දේ සඳහා ලෑන්ගේ පිළිූතුර වූයේ එයයි. ගැහැූනුන් ගැන පුතුට කිසිම දෙයක් නොකීූමට පියා තීරූණය කර ඇත්තේ පුතා ගැහැූනුන් සොයා ජනාූවාස කරා යතැයි සැක සිතූ හෙයිනි. ලෑන්ග් ට ද ගැහැූනුන් ගැන කිසිම හැඟීූමක් නැත.

දින කීපූයක් ඔවුන් හා නිවෙසේ රැඳුණු ඇල්වාූරෝට අවශ්‍ය වූයේ ලෑන්ග් හා ආපසු වනාූන්තූරූයට ගොස් ඔවුන් එහි දිවි ගෙවූ ආකාූරය සැබැූවින් දැක බලා ගැනීූමූටය. ඒ ඇසූ ලෝන්ග් පස්වූනක් ප්‍රීතිූයෙන් පිනා ගියේය. ඇල්වාරෝ සමඟ වනාූන්තූරූයට යන ගමූනට ලෑන්ග් ගේ සොහොූයුරා සහ භාෂා පරිූවූර්තූකූයෙක් එක්වූහ. 2015 නොවැූම්බර් මාසයේ දිනක ගමන පිටත් වූ ඔවුහූ ඝන කැලෑ පීරූමින් කටු අකුල් ළැහැබ් කපා දමූමින් දවූසක් තිස්සේ ඔවුන් විසූ ස්ථානය සොයා ගියහ. ඔවුන්ට මඟ පෙන්වූයේ ලෑන්ග් ය.

දවස පුරා බුලත් හපන ලෑන්ග්ගේ කතා බහ අඩුය. අසන දේට පිළිූතුරු දෙන්නේ වචූනූයෙන් දෙකෙනි. බොහෝ දේ පවූසන්නේ අංග චලූනූයෙනි. හැබැයි නිතර සිනාූසෙූන්නේය. වසර තුනක් තිස්සේ සාමාන්‍ය ඇඳුූමින් සැරූසුණු ලෑන්ග් සිය වන රජ දහූනට පිවිසි වහාම ඔවුන් එහිදී ඇඳ සිටි ආකාූරයේ කැලෑ ගස් පොතුූවූලින් සැකසූ ඇඳුූමක් ඇඳ ගත්තේය. ගමෙන් යනූවිට රැගෙන ආ එකල ඔහු භාවිත කළ ආයුධ අඩංගු මල්ලෙන් ආයුධ ගෙන එදා තමා දිවි පෙවෙත ගත කළ අන්දම ලෑන්ග් අමුූත්තන්ගේ ඉල්ලීම පරිදි කර පෙන්වූූයේය.

ඔවුන් ඒ ආයුධ තනා ගෙන ඇත්තේ වනාූන්තූරූයට යුධ සමයේ ඇද වැටුණු ඇමෙූරිූකානු හෙලිූකොූප්ටර් යානූයක ලෝහ කැබලි ලීවල වැල් ආධාූරූයෙන් ගැට ගසා ගෙනය. ඔවුන්ට උයා පිහා ගැනීූමට අවශ්‍ය භාජූනද එ‍ලෙස කඩා වැටුණු යානාූවූලින් එක් රැස් කරූගත් ඒවාය. තවත් උපූකූරණ බෝම්බ කවූරූවූලින් තනාූගෙූනය. ආහාර කූරුූවූලින් මිස කෑම නොකෑ ඔවුන් සතුව උයන පිහන මෙවූලම් විස්සූකට අධිූකව තිබිණ. ඒවා ගමට රැගෙන ගොස් ගමේූදීද භාවිත කරනු දැක ගත හැකිූවිය.

ඇල්වාරෝ කැලයේ රැඳී සිටි දින පහේදී සිය ‘බ්ලොග්‘ පිටුව සඳහා ලෑන්ග් ගැන අපූරු තොරූතුරු ගොන්නක් එක් රැස් කර ගත්තේය. පසුව ඒ තොරූතුරු ඇසුූරෙන් කෙටි චිත්‍රූපූටූයක්ද නිපැූදූවීය.

“ලෑන්ග් හරිූයට කුඩා ළමූයකු වගෙයි. ඔහු ජීවිූතයේ සියලු දේ ඉගෙන ගෙන ඇත්තේ පියා පැවසූ දෙයින් පමූණයි. ඉන් එහා කිසි දෙයක් ඔහු දන්නේ නැහැ. කැලූයේදී අල්ලා ගන්නා සතුන් පුලුස්සා කන ඔහුට එහි ඉවත දැමීූමට කිසිම කොටූසක් නෑ. ඔහු පිලිස්සූ වවුූලන් කන්නේ ඔලිව් කනවා වගෙයි. ”ඇල්වාරෝ පවූසයි.

ගෙවීූගිය දශක ගණූනාූවූකදී දැඩි ලෙස වනාූන්තර හෙළි වෙද්දී ලෑන්ග් හා පියා තව තවත් ගන වනූයට වැදුූණහ. එහෙත් ඒ පවුලේ අනෙක් පුතා ඔවුන් සොයා ගත්තේය. එසේ වුවත් පියා තවූමත් ඒ අලුත් පුතා සිය පුතකු වශූයෙන් පිළි නොගනී. ඔහු සිතන්නේ ලෑන්ග් හැර මුළු පවුූලම මිය ගොස් ඇති බවකි. ජනාූවාූසූවූලට පැමිූණිූයාට පසු රෝගී වූවා මිස මොවුන් කැලයේ ගත කළ කාලය පුරාම බරූපූතළ ලෙස රෝගී නොවීම කාටත් පුදුූමූයකි. එයට හේතුව ඔවුන් ස්වභාව ධර්මය සමඟ දිවි ගෙවීම යැයි ඇල්වාරෝ පවූසයි. එහෙත් සිය පියා වියූපූත්වන බව දන්නා ලෑන්ග් දැන් පියා තමන්ට අහිමි වේයැයි බියෙන් රාත්‍රිය පුරා නිදි වර්ජිූතව සිටිූන්නේය.

ලෑන්ග් දැන් ගම්මාූනයේ දිවි ගෙවූන්නේය. ඔහුට සමාූජය ගැන කිසිම තැකීූමක් නැත. වත්මන් සමාූජයේ ගැටලු ගැන වද විමට තරම් හේතුූවක් ඔහුට නැති තරම්ය. එනිසා ඔහු සිටින්නේ සතුූටිනි.

සිළුමිණ 

අලුත් දේවල් ඉක්මනටම දැනගන්න දැන්ම අපේ පේජ් එක ලයික් කරන්න.