නොනවතින අරගලයක දැවැන්ත පාගමන වෙනදටත් වඩා ශක්තිමත්ව අද

“සයිටම් අහෝසි කරනු !!!” සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය සංවිධානය කරන දැවැන්ත පාගමන… අද දිනයේදී (2017.10.10) දින කොළඹදි ආරම්භ වුණා. මෙයට සිසු ජන දෙමව්පියන් ඇතුළු නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට පැමිණි අති විශාල ජන ගංගාවකින් මුළු කොළඹ ම පිරී ඉතිරි ගියහ.

තුංමුල්ල-බෞද්ධාලෝක මාවත දිගේ ගමන් කරපු දැවැන්ත පාගමන පොලීසිය  මර්ධනයට උත්සහ කර අයුරු

එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය අසල පොලිස් බාධක දමමින් පාගමන නවතා දැමීමට සුදානම්ව සිටි අයුරු

පොලිසීය විසින් සිසුන් වෙත ජල පහරවල් හා කදුළු ගෑස් යොදා මර්ධනය කරන අයුරු. ( වීඩියෝ දර්ශන)

පොලීසිය විසින් සිදු කරන ලද පහර දීමෙන් අනතුරුව කොල්ලුපිටිය මංසන්ධියේ මේ වන විට පැවැත්වෙන රැළිය…

සියළුම මර්දනවලට නොනවත්වා මුහුණ දුන් පා ගමන දැන් සජීවී දර්ශන

 

ඡායාරූප හා දර්ශන මහා වෙදමහත්තයා පිටුවෙන්